විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම අද (06) පාර්ලිමේන්තුවේදී මේවන විට ආරම්භ වී තිබෙනවා.
පනත් කෙටුම්පත පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.