Homeදේශීයබස්නාහිර සහ දකුණ පළාත්වල අද සිට නීතිය දැඩියි – මහජන ආරක්ෂක අමාත්යදේශීයබස්නාහිර සහ දකුණ පළාත්වල අද සිට නීතිය දැඩියි – මහජන ආරක්ෂක අමාත්‍ය11 months agoLess 1 min152 Viewsදිවයිනේ සංවිධානාත්මක අපරාධ වැඩි වශයෙන් වාර්තාවන බස්නාහිර සහ දකුණ පළාත්වල අද (26) සිට පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් දිනපතා සිදුකරන අපරාධ මර්දන මෙහෙයුම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.Shares:Previous Postඒකාබද්ධ බස් කාලසටහනට එරෙහිව වෘත්තීය සමිති විරෝධතාවයකNext Postජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්