Homeදේශීයඋදය ගම්මන්පිලට එරෙහිව CID පරීක්ෂණ ඇරඹෙයිදේශීයඋදය ගම්මන්පිලට එරෙහිව CID පරීක්ෂණ ඇරඹෙයි9 months agoLess 1 min109 Viewsහිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.ඒ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන්.Shares:Previous Postයෝජනා සහ අදහස් විමසමින් පූර්ව අයවැය සාකච්ඡාවක්Next Postවෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්