දේශීය

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මාසික මිල සංශෝධනය අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1,645ක්.

Shares: