Homeඋණුසුම් පුවත්බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයිඋණුසුම් පුවත්බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයි8 months agoLess 1 min164 Viewsබෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ ‘මැණිකා’ නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් තිබෙනවා.ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබෙනවා.Shares:Previous Postප්රංශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයිNext Postඔක්තෝබර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් අරඹයි