එම නිලවරණය 08 වෙනිදා පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූවා.
එමෙන්ම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව මහලේකම්වරයා ලෙස සුභාෂ් ජයතිලක තේරී පත් වූ අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ භාණ්ඩාගාරික ලෙස නියෝමාල් ඒකනායක නම් කරනු ලැබුවා.
සංශෝධිත නව රෙගුලාසි යටතේ මෙවර නිලවරණය පැවැත්වූ අතර, ඊට එරෙහිව පැවැති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින් නිලවරණය බාධාවකින් තොරව පවත්වන බව රග්බි සම්මේලනය පසුගිය (07) පස්වරුවේයි නිවේදනය කළේ.











