Homeදේශීයමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධාදේශීයමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා8 months agoLess 1 min96 Viewsමුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිව තිබෙනවා.ඒ බේරුවල මාගල්කන්ද ප්රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන්.මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.Shares:Previous Postදකුණු කැලිෆෝනියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 5කට තුවාලNext Postගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීම ගැන විශේෂ නිවේදනයක්