ක්‍රීඩා

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්..

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති 8 වැනි අදියරේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගනිමින්.

යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ් ය.

Shares: