වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.











