වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කළ පිරිස සොයා පොලිස් කණ්ඩායම් හතරක් යොදවමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම කණ්ඩායම් 4 මේ වනවිට පරීක්ෂණ ආරම්භ කරයි ඇත්තේ.










