පියල් මනම්පේරි ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
මිද්දෙණිය ප්‍රදේශයේ දී අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් සොයා ගත් සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.











