දේශීය

යාපනය විශ්ව විද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදීයි මෙම මැගසින් හමුව ඇත්තේ.

එමෙන්ම එම ස්ථානයේ තිබී වයර් රෝලයක්ද හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය පොලිසිය දැනුම්වත් කර තිබෙන අතර කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Shares: