හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද උදෑසන 8.40ට ඉන්දියාව බලා පිටත්ව ගියේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරණ ගුවන් යානයෙනුයි.











