උණුසුම් පුවත්

නාවික හමුදාව භාරයටගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට ඊයේ (01) දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිට වරායට ගෙනවිත් තිබෙන බවට නාවික හමුදාව සඳහන් කරනවා.

මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදුකෙරුණේ.

Shares: