දේශීය

ළිඳට වැටුණු තරුණයෙක් ගොඩට ගන්න අසීරු මෙහෙයුමක්

කළුතර, දකුණ ගල්ලස්සේන ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට ඇදවැටුණු තරුණයෙකු ගිනිනිවන භටයින්ගේ දැඩි පරිශ්‍රමයෙන් ගොඩට ගනු ලැබූවද ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබෙනවා.

මෙසේ අනාරක්ෂිත ළිඳට වැටී ඇත්තේ, කළුතර දකුණ වෙනිවෙල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වූ ඉසුරු විදුශාන් නමැති විවාහක අයෙක්.

 

Shares: