උණුසුම් පුවත්

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනුයි.

අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

Shares: