Homeක්රීඩාපවන් රත්නායක විස්සයි20 සංචිතයටක්රීඩාපවන් රත්නායක විස්සයි20 සංචිතයට8 months agoLess 1 min49 Viewsපාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරනවා.කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.Shares:Previous PostGMOA නියෝජිතයින් පිරිසක් ජනපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් Next Postභූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප