පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉවත්වී තිබෙනවා.
ඒ අනුව එම එම පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි චානක මහතා පත්කළ බවයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.










