Homeඋණුසුම් පුවත්අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේඋණුසුම් පුවත්අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ7 months agoLess 1 min62 Viewsමේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා.පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත්තේ. Shares:Previous Postජාත්‍යන්තර පාසල් වසා තැබීමටත් උපදෙස්Next Postපෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු
මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා.පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත්තේ.