Homeදේශීයකැලණි ගගේ ජල මට්ටම ඉහළ යයිදේශීයකැලණි ගගේ ජල මට්ටම ඉහළ යයි6 months agoLess 1 min42 Viewsකැලණි ගගේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතිනවා.මීට සුළු වේලාවකට පෙර නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 7.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.Shares:Previous Postවැලිමඩ නායයෑමක්Next Postවහලේ සවිකර ඇති සූර්ය පැනල ක්රියා විරහිත කරන්න – ලං.වි.ම