උණුසුම් පුවත්

ආපදාවට ලක්වූවන්ට සහන දෙන්න බිලියන 72ක ඇස්තමේන්තුවක්

ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72.5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඒ සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි.

Shares: