Homeදේශීයබිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට පත් කෙරේදේශීයබිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට පත් කෙරේ6 months agoLess 1 min43 Viewsආපදා හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 85%ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.සෙසු බිඳ වැටීම් ද කඩිනමින් පිළිසකර කරන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.Shares:Previous Postආපදාවට ලක්වූවන්ට සහන දෙන්න බිලියන 72ක ඇස්තමේන්තුවක්Next Postඅධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කෙරේ