දේශීය

ආපදාවෙන් ජල සම්පාදන මණ්ඩලයට බිලියන 05ක පාඩුවක්

පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 05ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

මේ වන විට හානියට පත් වූ ජල සැපයුම්වලින් 90% යථා තත්ත්වයට පත් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Shares: