දේශීය අද කාලගුණය: ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං අද (08) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. වැසි අපේක්ෂිත ප්‍රදේශ ලෙස, බස්නාහිර පළාත සබරගමුව1 month agoKeep Reading