#කොත්මලේපොලීසිය #PoliceIncident #SriLankaNews #බඹරප්‍රහාරය #LawEnforcement #BreakingNews #PoliceSafety #EmergencyAlert #LKA

දේශීය

කොත්මලේ: නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේදී පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

කොත්මලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරී හත් දෙනෙකු, අද (අප්‍රේල් 1) දින කොත්මලේ වෙදමුල්ල – රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේ මෙහෙයුමකදී බඹර ප්‍රහාරයට
-->