Colombo

උණුසුම් පුවත්

කොළඹ නගරයට ඇතුළු වන වාහන හිමියන්ට වැදගත් සහනදායක තීරණයක්

කොළඹ නගරයට ඇතුළු වන වාහන හිමියන්ට වැදගත් සහනදායක තීරණයක් ලෙස, රථ ගාල් කිරීමේ ගාස්තු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ නගරාධිපතිනී
-->