#Cyprus #DroneAttack #UKDefence #RAFakrotiri #MiddleEastCrisis #GlobalSecurity #BreakingNews

විදෙස්

සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා ගුවන් කඳවුරට ඩ්‍රෝන් ප්‍රහාරයක් – ඉරානය සම්බන්ධ නොවන බව බ්‍රිතාන්‍යය පවසයි

UK Ministry of Defence පවසන්නේ RAF Akrotiri ගුවන් කඳවුරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය ඉරානයෙන් සෘජුවම දියත් කර නොමැති බව බවයි. එහෙත් එම ඩ්‍රෝනයේ සැලසුම ඉරානය විසින් නිර්මාණය කරන Shahed වර්ගයේ
-->