#Elpitiya #CrimeNews #SriLankaPolice #BreakingNews #LandDispute #SriLanka #LawAndOrder

දේශීය

ඇල්පිටිය ඉඩම් ආරවුලක් මාරාන්තික වෙයි, 73 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අද (26) පෙ.ව. 11.00 ට පමණ ඇල්පිටිය බටුවන්හේන පොල්ගස්වත්ත ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ඉඩම් ආරවුලක් මාරාන්තික පහරදීමකින් අවසන් වී ඇති තිබෙනවාවයස අවුරුදු 73 ක් වන පස් දරු
-->