#GraduateTeacherExam2026#SriLankaEducation#GovernmentJobsLK#TeachingCareer#Doenets

දේශීය

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2026 වසරට අදාල තරග විභාගය සඳහා අයැදුම් කැඳවා තිබේ

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2026 වසරට අදාල තරග විභාගය සඳහා අයැදුම් කැඳවා තිබේ. උපාධිධාරී තරුණ තරුණියන්ටත්, දැනට ගුරු සේවයේ නියුතු උපාධිධාරී රාජ්‍ය නිලධාරීන්ටත් රජයේ ස්ථීර ගුරු
-->