IllegalStorage

උණුසුම් පුවත්

“බෝගහගෙදර කොල්ලා” අත්අඩංගුවට – ඉන්ධන තොගයක් සඟවා තබා හසුවේ.

ගෝනපොල ප්‍රදේශයෙන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී, “බෝගහගෙදර කොල්ලා” ලෙස හඳුන්වන 46 හැවිරිදි සැකකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුගේ නිවසේ තිබූ බවුසරයක වෙනම මැදිරි දෙකක, ඩීසල් ලීටර් 6,600ක්
-->