#SinhalaTamilNewYear #Avurudu2026 #OilAnointing #Kandy #SriDaladaMaligawa #SriLankaCulture #BreakingNews #TrendingNow #ViralLK #Tradition

දේශීය

අලුත් අවුරුදු හිස තෙල් ගෑම රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාළිගාව තුළ පිහිටි ශ්‍රී මහ නාථ දේවාල භූමියේදී පැවැත්වුණා

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතරින් වැදගත්ම උත්සවයක් වන හිස තෙල් ගෑමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (15) කන්දියේදී පැවැත්වුණා.අවුරුදු චාරිත්‍ර අනුව නියමිත සුභ වේලාව
-->