ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල්
Sports
අනාගත විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතය සොයාගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් පැවැත්වෙන විස්සයි-20 (ඉඹ්ඛ් ඊ-20 ඹ්ඥචඨභඥ) ලීග් ක්‍රිකට් තරගාවලිය අද (7දා) සිට කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භවීමට නියමිතය. ඒ අනුව අද එස්.එස්.සී. පිටියේදී
අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන කාර්යයභාරයකට එක්වෙමින්, ජපාන ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එහි සහායවීමේ නවතම පියවරක් ලෙසින් නැගෙනහිර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල හා කෝල්ට්ස් අතර තරගයෙන් ගුවන් හමුදාවට














