දේශීය ශ්‍රී ලංකා ක්‍රිකට් නගාසිටුවීමට රජයේ මැදිහත්වීමක්? – ඉදිරියට නව සැලැස්මක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රජය සෘජුවම මැදිහත් වීමට සැලසුම් කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසා තිබෙනවා.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී3 months agoKeep Reading