#SriLankaNews #ColomboPort #IRISBushehr #NavyNews #AnuraKumaraDissanayake #BreakingNews #SriLanka

දේශීය

IRIS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට

ඉරානයට අයත් IRIS Bushehr නෞකාවේ සිටි පුද්ගලයන් 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.ප්‍රශ්නගත මෙම ඉරාන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර
-->