විදෙස් ඉරාන අර්බුදය මධ්‍යයේ ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමරිකාවෙන් දින 30ක විශේෂ සහනයක් මැද පෙරදිග කලාපයේ උණුසුම් වෙමින් පවතින භූ-රාජ්‍යපාලන තත්ත්වයන් අතරතුර, රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවට දින 30ක තාවකාලික නිදහස් කිරීමක් ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.එක්සත් ජනපද භාණ්ඩාගාර3 months agoKeep Reading