දකුණු කොරියාවේ දෙවන දිනටත් දැඩි හිම පතනයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.
1907 න් පසු එරට අගනුවර වන සෝල් වෙතින් වාර්තා වූ තෙවන අධික හිම පතනය මෙය වන බව සඳහන්.
මේ වන විට පැවති තත්ත්වය තරමක් පහව යන සෙයක් පෙන්නුම් කළ ද අධික සීතල හමුවේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 43