Global Platform For All Sri Lankans

මෙරට සිට ලන්ඩන් යන ගුවන් ගමන් මාර්ගයේ සුළු වෙනසක්..

කොළඹ සිට ලන්ඩන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් මාර්ගයේ සුළු වෙනසක් සිදුකර තිබෙනවා.

මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැර ඊජිප්තුව හරහා නව ගුවන් මාර්ගය භාවිත කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

එම ගුවන් ගමන සඳහා ගතවන කාලයේ සුලු වෙනසක් සිදුවිය හැකියි.

කෙසේ වෙතත්, මෙය තාවකාලික පියවරක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads