Global Platform For All Sri Lankans

Lanka Hit News

මිලියන 09ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

 

පිටකෝට්ටේ දී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් මිලියන 09ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට අදාළවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගත් තම ඥාතියෙකුගේ ඉඩමට වන්දි ගෙවීම කඩිනම් කරන බවට පොරොන්දු වී තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාවෙන් තවත් 03දෙනෙක් සමඟින් ICCය සම්මාන සදහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට

2024 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන සම්මාන සදහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (28) දිනයේ ආරම්භ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads