Global Platform For All Sri Lankans

ජනපති සටනට ඡන්ද පෙට්ටි 15,000ක්..

 

මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද පෙට්ටි 15,000 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, කොමිසම සතුව මේ වනවිට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ පවතින බවයි.

එමෙන්ම, මෙවර ඡන්දය සළකුණු කිරීමේ පත්‍රිකාව, පසුගිය වසරේ ජනාධිපතිවරණය සදහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වනවා.

කෙසේ වෙතත්,  එහි දිග අඟල් 26ක් ලෙසටයි සඳහන් වුණේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads