Global Platform For All Sri Lankans

නීතිය අතට ගත් කොන්දොස්තර..

 

 

වේගයෙන් ධාවනය වූ බස් රථයක් සෙමින් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට කොන්දොස්තරවරයෙකු පහරදී තිබෙනවා.

එලෙස අද (31) පෙරවරුවේ එම පහරදීම සිදුකර තිබුණේ මාර්ග අංක 163 දෙහිවල – විදේශ සේවා බස් රථයක සිටි කොන්දොස්තරවරයෙකු බවටයි වර්තා වන්නේ.

අද‍ාළ කොන්දොස්තරවරයා එම මගියාට පරුෂ වචනයෙන් බැණ පහරදී ප‍්‍රතිචාර දක්වන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණු අතර,

පසුව පහරදීම සිදුකළ අදාළ කොන්දොස්තරවරයා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads