Global Platform For All Sri Lankans

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්..

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.5% ක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබෙනවා.

එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති සියයට 1.5 සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.8ක් දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති සියයට 2.8 මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.4ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads