Global Platform For All Sri Lankans

අනුර මිතුරාට දුන් අමුතු පිළිතුර..

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ජාතිවාදී දේශපාලනයක නිරත වන බව, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි මහ සමුළුවට පසුගියදා කොළඹදී එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට ජනාධිපතිවරයා සමඟ කිසිදු මිතුදමක් නොමැති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads