බදු ඉහළ දමා ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් කර ඇතත්, තවමත් රට ඉදිරියට ගමන් කරන්නේ අපහසුවෙන් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එසේම තමන් පැමිණියේ ජනතාවගේ වේදනාව නැති කිරීමට බවද ජනපතිවරයා අවධාරණය කර සිටිනවා.
කොස්ගම ප්‍රදේශයේ පැවති මහජන සමුළුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් ඵලකළා.
Author: Lanka Hit News
Post Views: 33