Global Platform For All Sri Lankans

Lanka Hit News

කෙහෙළිය ඇතුළු තිදෙනෙකු ට ඇප

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) ඇප නියම කර තිබෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මෙසේ ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි.

කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගත් අතර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads