Global Platform For All Sri Lankans

” ආර්ථික අර්බුදයට ඉදිරි වසර 05 තුළදී විසඳුම් ලබා දෙනවා” රනිල්

 

රට තුළ පවතින ආර්ථික අර්බුදයට ඉදිරි වසර 05 තුළ දී විසඳුම් ලබා දෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

“පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලි මාලාවේ තවත් ජන රුලියක් තිරුක්කෝවිල් ප්‍රදේශයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads