Global Platform For All Sri Lankans

උසස් පෙළ විභාගයට දින ලැබෙයි..

 

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇති බවටයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads