Global Platform For All Sri Lankans

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් සුව අතට හැරී නොමැති වීම මෙම තීරණයට හේතු වී බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව කුසල් මෙන්ඩිස් මෙතෙක් ක්‍රිඩා කළ නො.3 ස්ථානය ඔහුට අහිමි වන අතර ඔහු නො. 6/7 ස්ථානයේ පිතිකරණයේ යෙදවීමට තීරණය කොට ඇත.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads