Global Platform For All Sri Lankans

වැඩිම ජනගහනයක් සිටින, කොලෝන් හි පිපිරීමක්..

 

ජර්මනියේ සිව් වෙනුවට වැඩිම ජනගහනයක් සිටින නගරයවන කොලෝන් හි පිපිරීමක් සිදුව තිබෙනවා.

මේ වන විට එහි පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි බිල්ඩ් පුවත්පත උපුටා දක්වමින් රොයිටස් පුවත් සේවය පවසන්නේ.

කොලෝන් හි Hohenzollernring ring පාරේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නිවැසියන්ට එම ප්‍රදේශය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ද උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads