Global Platform For All Sri Lankans

ජනපති සටනට විශේෂ දුම්රියකුත්,

 

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ සඳහන් කළා.

අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන මෙම දුම්රිය කුරුණෑගල, අනුරාධපුරය යන දුම්රිය ස්ථානවල නතරකර කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads