දේශීය

යාපනයේ ගුරුනගර් ජැටියේ බෝට්ටු අනතුර – දෙදෙනෙකු මිය ගොස් 15 දෙනෙකු අතුරුදහන්

2026 මාර්තු 6 වැනි දින, යාපනයේ ගුරුනගර් ජැටියේදී භයානක බෝට්ටු අනතුරක් සිදුවී තිබෙනවා. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 5 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

අනතුරෙන් පසු රෝහල් ගත කර ඇති තිදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතල බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. මෙම යාත්‍රාවේ වන්දනාකරුවන් 25 දෙනෙකු සිටි අතර, තවමත් 15 දෙනෙකු අතුරුදහන් වී සිටින අතර සොයා සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වේ.

Shares: